ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමෙන්තුවේදී රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩයේ සභාපති කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්විය. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සභාගත කළේ ය. මෙම වාර්තාවට කොමිටු සාමාජිකයන්ගේ යෝජනා ඇතුළත් වෙනවා. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් විය යුතු බවට යෝජනා වී තිබෙනවා.බෙදා වෙන් කළ නොහැකි ශ්‍රී ලංකාවක් සඳහා … Continue reading ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමෙන්තුවේදී රැස්වෙයි